ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2015 දෙසැම්බර් මස 18 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2015-12-18

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’  :  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2011 වර්ෂය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)     ගරු වජිර අබේවර්ධන මහතා - පෙත්සම් දහයයි
(ii)    ගරු පාඨලී චම්පික රණවක මහතා - පෙත්සම් දෙකයි
(iii)   ගරු නවීන් දිසානායක මහතා                    
(iv)   ගරු තලතා අතුකෝරල මහත්මිය        
(v)    ගරු රවීන්ද්‍ර සමරවීර මහතා                    
(vi)   ගරු නිරෝෂන් පෙරේරා මහතා - පෙත්සම් දෙකයි        
(vii)  ගරු ලසන්ත අලගියවන්න මහතා - පෙත්සම් හතරයි
(viii) ගරු වාසුදේව නානායක්කාර මහතා - පෙත්සම් දෙකයි
(ix)   ගරු මුහම්මදු ඉබ්රාහිම් මුහම්මදු මන්සූර් මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන

රේගු දෙපාර්තමේන්තුව විසින් “ප්‍රාඩෝ” ජීප් රථ මුදා හැරීම පිළිබඳව මුදල් අමාත්‍ය, ගරු රවී කරුණානායක මහතා විසින් නිවේදනයක්  කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2016) - කාරක සභාව

2016 විසර්ජන පනත් කෙටුම්පතේ විසිතුන්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2015 දෙසැම්බර් මස 19 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

[අයවැය 2016]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි