ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පුවත්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි 2021-09-23
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (සංශෝධන)  පනත්...  තව දුරටත්
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි 2021-09-21
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා නැමැති...  තව දුරටත්
ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි 2021-09-21
ජයන්ත කැටගොඩ  මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ...  තව දුරටත්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය ලබන 22 වැනිදා - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි 2021-09-17
පාර්ලිමේන්තුව ලබන 21 සහ 22 පමණක් රැස්වේපාරිභෝගික කටයුතු...  තව දුරටත්
ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමස්ත ඉන්දීය ව්‍යවස්ථාදායක කථානායකවරුන්ගේ සම්මේලනයේ සියවස් සැමරුම විශේෂ ආරාධිතයෙකු ලෙස අමතයි 2021-09-16
ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (15) ඉන්දීය ලෝක්...  තව දුරටත්
2021 අංක 18 දරන මුදල් පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි 2021-09-15
2021 අංක 18 දරන මුදල් පනත් කෙටුම්පතට ගරු කථානායක මහින්ද යාපා...  තව දුරටත්
අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙයි 2021-09-13
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව...  තව දුරටත්
මුදල් පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි 2021-09-07
පාර්ලිමේන්තුවේදී අද (07) විවාදයට ගැනුණු මුදල් පනත්...  තව දුරටත්
හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්‍රකාශනය වැඩි ඡන්ද 81 කින් සම්මතයි 2021-09-06
ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පසුගිය 30...  තව දුරටත්
හදිසි නීති රෙගුලාසිවලට අදාළ විවාදය ලබන 06 වැනිදා - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි 2021-09-02
පාර්ලිමේන්තුව ලබන 06 සහ 07 පමණක් රැස්වේඅතිගරු ජනාධිපති...  තව දුරටත්
ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝගය මෙන්ම කොවිඩ් අභියෝගය ජය ගැනීමට චීන රජය උපරිමයෙන් ශක්තියක් වනවා - චීන කථානායකවරයාගෙන් මෙරට කථානායකවරයාට සහ රජයට සහතිකයක් 2021-09-01
ශ්‍රී ලංකාවේ  ආර්ථික අභියෝගය මෙන්ම කොවිඩ් අභියෝගය ...  තව දුරටත්
ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවෙයි 2021-08-27
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා ඊයේ (26)...  තව දුරටත්
2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය හිමි වෙයි 2021-08-26
2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත්...  තව දුරටත්
මේ සතියේ පාර්ලිමේන්තුව හෙට දින පමණක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි 2021-08-16
පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ සතියේ...  තව දුරටත්
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා සැප්තැම්බර් 06 සහ 27 දෙදින වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි 2021-08-12
විවිධ හේතූන් නිසා පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකි වූ...  තව දුරටත්

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි