ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනයේ ශ්‍රී ලංකා අධ්‍යයන චාරිකාව

aiia-delegation

ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනයේ ශ්‍රී ලංකා අධ්‍යයන චාරිකාව

ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනයේ (AIIA) නියෝජිත පිරිසක් 2016 ජූලි මස 11 වැනි දින පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත විය.

තවදුරටත්

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත සම්මතයි

budget-2016

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත සම්මතයි

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත අද දින (ජුනි 24) පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත විය.

තවදුරටත්

තුර්කි ජනරජයේ විදේශ අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු සංචාරය

turkey-del.jpg

තුර්කි ජනරජයේ විදේශ අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු සංචාරය

තුර්කි ජනරජයේ විදේශ අමාත්‍ය, ගරු මෙව්ලුත් චවුශෝලු මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් තුර්කි නි‍යෝජිත පිරිසක් 2016 ජුනි මස 15 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූහ.

තවදුරටත්...

පාර්ලිමේන්තුවේ පැවැත්වූ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව

pirith-at-parliament.jpg

පාර්ලිමේන්තුවේ පැවැත්වූ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව

පාර්ලිමේන්තුවට හා ශ්‍රී ලංකාවාසී ජනතාවට සෙත්පතා මැයි මස 27 වැනි දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වුණි.

තවදුරටත්...

හිටපු ජනාධිපති දිවංගත අතිගරු ඩී. බී. විජේතුංග මැතිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රය නිරාවරණය කිරීම

wijetunga-portrait

හිටපු ජනාධිපති දිවංගත අතිගරු ඩී. බී. විජේතුංග මැතිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රය නිරාවරණය කිරීම

හිටපු ජනාධිපති දිවංගත අතිගරු ඩී. බී. විජේතුංග මැතිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රය නිරාවරණය කිරීමේ උත්සවය 2016-02-11 වැනි දින පෙරවරු 11.00 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පවත්වන ලදී.

තවදුරටත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි

Parliament Building

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි

''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය'' ලෙසින් හඳුන්වනු ලබන, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත්, පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කිරීමට, මාර්තු 09 දින පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

තවදුරටත්

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 134 වැනි සම්මේලනයට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහභාගී වෙති

ipu-assembly

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 134 වැනි සම්මේලනයට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහභාගී වෙති

2016 මාර්තු මස 19 වැනි දින සිට 23 වැනි දින දක්වා සැම්බියා ජනරජයේ ලුසාකා නගරයේ පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 134 වැනි සම්මේලනයට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහභාගී වෙති.

තවදුරටත්

පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නිලධාරීන් සඳහා පවත්වන ලද වැඩමුළුව

womens-day

පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නිලධාරීන් සඳහා පවත්වන ලද වැඩමුළුව

පළාත් සභා සහ පළාත් පාලන ආයතන රාජ්‍ය ගිණුම් කාරක සභාව ඉදිරියට කැඳවීම හා සම්බන්ධ කරුණු පිළිබඳව පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නිලධාරීන් දැනුවත් කිරීමට එම කාරක සභාව විසින් වැඩමුළුවක් 2016.03.31 දින පවත්වන ලදී.

තවදුරටත්

පාර්ලිමේන්තු නව අවුරුදු උළෙල 2016

womens-day

පාර්ලිමේන්තු නව අවුරුදු උළෙල 2016

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පළමු වරට සංවිධානය කරන ලද "නව අවුරුදු උළෙල", 2016 අප්‍රේල් මස 09 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් ටොරින්ටන් පිටියේදී පවත්වන ලදී.

තවදුරටත්

Constitutional Assembly met with the Hon. Speaker’s presiding

right2info

Constitutional Assembly met with the Hon. Speaker’s presiding

Constitutional Assembly, a Committee of Parliament met on 5th April 2016 with the chairmanship of Hon. Speaker of Parliament. In the Constitutional Assembly Seven (07) Deputy Chairmen were elected for the committee and also a Steering Committee consisting of 21 members too appointed with the Hon. Prime Minister’s chairmanship. The inaugural meeting of the Steering Committee took place at the Parliamentary Committee Room No. 03 today.

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි