ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

“අයවැය 2017” පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

budget-2017-speech

“අයවැය 2017” පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

මුදල් අමාත්‍ය, ගරු රවී කරුණානායක මහතා 2017 වර්ෂය සඳහා වූ අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

අයවැය 2017

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

budget

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

2015 පෙබරවාරි සිට 2016 මැයි මස දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලදී සිදුවී ඇති මුල්‍ය අක්‍රමිකතා ‍සොයාබැලීම සඳහා විශේෂ කාරක සභාවක් වශයෙන් කටයුතු කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව 2016-10-28 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

වාර්තාව බාගත කරන්න ඇමුණුම්

2017 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

budget

2017 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

ගරු මුදල් අමාත්‍යතුමා විසින් 2017 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ “විසර්ජන" නමැති පනත් කෙටුම්පත අද (ඔක්තෝබර් 20) දින ඉදිරිපත් කරන ලදී.

පනත් කෙටුම්පත (ගැසට් අතිරේකය) බාගත කරන්න

“තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත” සම්බන්ධයෙන් පැවැත්වූ සම්මන්ත්‍රණය

rti

“තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත” සම්බන්ධයෙන් පැවැත්වූ සම්මන්ත්‍රණය

USAID ආයතනයේ ආධාර යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ව්‍යාපෘතිය සමඟ එක්ව මෙහෙයවන ලද “තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත” සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම සඳහා වූ සම්මන්ත්‍රණයක් 2016.08.16 දින පවත්වන ලදී.

තවදුරටත්

ලේඛන කළමනාකරණ පද්ධතියක් සඳහා පාර්ලිමේන්තුව සහ ICTA අවබෝධතා ගිවිසුමකට එළැඹෙති

ලේඛන කළමනාකරණ පද්ධතියක් සඳහා පාර්ලිමේන්තුව සහ ICTA අවබෝධතා ගිවිසුමකට එළැඹෙති

පාර්ලිමේන්තුවට ලේඛන කළමනාකරණ පද්ධතියක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) අතර 2016-08-05 වැනි දින අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී.

තවදුරටත්

එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරුන්ගේ පාර්ලිමේන්තු ගමන

aiia-delegation

එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරුන්ගේ පාර්ලිමේන්තු ගමන

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් නි‍යෝජිත පිරිසක් 2016 ජූලි මස 13 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූහ.

තවදුරටත්

ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනයේ ශ්‍රී ලංකා අධ්‍යයන චාරිකාව

aiia-delegation

ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනයේ ශ්‍රී ලංකා අධ්‍යයන චාරිකාව

ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනයේ (AIIA) නියෝජිත පිරිසක් 2016 ජූලි මස 11 වැනි දින පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත විය.

තවදුරටත්

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත සම්මතයි

budget-2016

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත සම්මතයි

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත අද දින (ජුනි 24) පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත විය.

තවදුරටත්

තුර්කි ජනරජයේ විදේශ අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු සංචාරය

turkey-del.jpg

තුර්කි ජනරජයේ විදේශ අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු සංචාරය

තුර්කි ජනරජයේ විදේශ අමාත්‍ය, ගරු මෙව්ලුත් චවුශෝලු මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් තුර්කි නි‍යෝජිත පිරිසක් 2016 ජුනි මස 15 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූහ.

තවදුරටත්...

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි