යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වූ වැඩමුළුව

යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වූ වැඩමුළුව
යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා වූ වැඩමුළුවක් මෑතකදී පාර්ලිමේන්තු සංකීර්ණයේ කාරක සභා කාමර අංක 01 හිදී පවත්වන ලදී.
තවදුරටත්අයවැය 2017 සම්මතයි

අයවැය 2017 සම්මතයි
2017 විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වැනි වර කියවීම සභාව විසින් අද දින (දෙසැම්බර් 10) වැඩි ඡන්ද 110 කින් සම්මත කරන ලදී.
තවදුරටත්අයවැය 2017 - කාරක සභා අවස්ථාවේ විවාදය

අයවැය 2017 - කාරක සභා අවස්ථාවේ විවාදය
කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 19 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම 2016 දෙසැම්බර් මස 10 වැනිදා පැවැත්වෙනු ඇත.
තවදුරටත්අයවැය 2017 - දෙවැනිවර කියවීම සම්මතයි

අයවැය 2017 - දෙවැනිවර කියවීම සම්මතයි
2017 විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම සභාව විසින් අද දින (නොවැම්බර් 18) සම්මත කරන ලදී.
තවදුරටත්“අයවැය 2017” පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

“අයවැය 2017” පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
මුදල් අමාත්‍ය, ගරු රවී කරුණානායක මහතා 2017 වර්ෂය සඳහා වූ අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
අයවැය 2017පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
2015 පෙබරවාරි සිට 2016 මැයි මස දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලදී සිදුවී ඇති මුල්‍ය අක්‍රමිකතා සොයාබැලීම සඳහා විශේෂ කාරක සභාවක් වශයෙන් කටයුතු කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව 2016-10-28 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
වාර්තාව බාගත කරන්න ඇමුණුම්2017 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

2017 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
ගරු මුදල් අමාත්‍යතුමා විසින් 2017 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ “විසර්ජන" නමැති පනත් කෙටුම්පත අද (ඔක්තෝබර් 20) දින ඉදිරිපත් කරන ලදී.
පනත් කෙටුම්පත (ගැසට් අතිරේකය) බාගත කරන්න“තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත” සම්බන්ධයෙන් පැවැත්වූ සම්මන්ත්‍රණය

“තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත” සම්බන්ධයෙන් පැවැත්වූ සම්මන්ත්‍රණය
USAID ආයතනයේ ආධාර යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ව්‍යාපෘතිය සමඟ එක්ව මෙහෙයවන ලද “තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත” සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම සඳහා වූ සම්මන්ත්‍රණයක් 2016.08.16 දින පවත්වන ලදී.
තවදුරටත්ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






