ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

චීන නියෝජිත පිරිසගේ සංචාරය

china-del

චීන නියෝජිත පිරිසගේ සංචාරය

චීන ජනතා දේශපාලන උපදේශක සමුළුවේ (CPCC) ජාතික කමිටුවේ සභාපති අතිගරු යූ ජෙන්ෂෙං මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික නි‍යෝජිත පිරිසක් 2017 අප්‍රේල් මස 7 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූහ.

තවදුරටත්

ජේ.ආර්. ජයවර්ධන පාර්ලිමේන්තු පර්යේෂණ සහ පුහුණු ආයතනය සංවර්ධනය සඳහා වූ සංකල්ප පත්‍රිකාව පිළිගන්වයි

jrj-institute

ජේ.ආර්. ජයවර්ධන පාර්ලිමේන්තු පර්යේෂණ සහ පුහුණු ආයතනය සංවර්ධනය සඳහා වූ සංකල්ප පත්‍රිකාව පිළිගන්වයි

යෝජිත ජේ.ආර්. ජයවර්ධන පාර්ලිමේන්තු පර්යේෂණ සහ පුහුණු ආයතනය සඳහා වූ සංකල්ප පත්‍රිකාව 2017 මාර්තු මස 23 වැනි දින ගරු අග්‍රාමාත්‍යතුමාට සහ ගරු කථානායකතුමාට පිළිගන්වන ලදී.

තවදුරටත්

“BestWeb.lk 2017” තරඟයේ දී වැඩිම සම්මාන ගණන පාර්ලිමේන්තු වෙබ් අඩවියට

bestweb-awards-2017

“BestWeb.lk 2017” තරඟයේ දී වැඩිම සම්මාන ගණන පාර්ලිමේන්තු වෙබ් අඩවියට

LK වසම් ලේඛකාධිකාරය මගින් සංවිධානය කළ “BestWeb.lk” තරඟාවලියේ දී වඩාත්ම සම්මානයට පාත්‍ර වූ වෙබ් අඩවිය බවට පත්වන්නට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවිය සමත් විය.

තවදුරටත්

තිරසර සංවර්ධන අරමුණු සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය පිළිබඳව දැනුවත් කිරීමේ සැසිය

2030 agenda session

තිරසර සංවර්ධන අරමුණු සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය පිළිබඳව දැනුවත් කිරීමේ සැසිය

තිරසර සංවර්ධන අරමුණු සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් 2017.03.22 දින පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 හි දී පැවැත්විණි.

තවදුරටත්

‘කථානායකවරයාගේ භූමිකාව සහ කාර්යාලය’ පිළිබඳ වටමේස සාකච්ඡාව

spkr-role-desc

‘කථානායකවරයාගේ භූමිකාව සහ කාර්යාලය’ පිළිබඳ වටමේස සාකච්ඡාව

‘කථානායකවරයාගේ භූමිකාව සහ කාර්යාලය’ පිළිබඳ වටමේස සාකච්ඡාවක් සභාපති නාමාවලියේ සාමාජික මන්ත්‍රීන් සහ පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා 2017 පෙබරවාරි මස 16 සහ 17 යන දෙදින මීගමුවෙහි දී පවත්වන්නට යෙදුණි.

තවදුරටත්

යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වූ වැඩමුළුව

aiia-delegation

යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වූ වැඩමුළුව

යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා වූ වැඩමුළුවක් මෑතකදී පාර්ලිමේන්තු සංකීර්ණයේ කාරක සභා කාමර අංක 01 හිදී පවත්වන ලදී.

තවදුරටත්

අයවැය 2017 සම්මතයි

budget-2017

අයවැය 2017 සම්මතයි

2017 විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වැනි වර කියවීම සභාව විසින් අද දින (දෙසැම්බර් 10) වැඩි ඡන්ද 110 කින් සම්මත කරන ලදී.

තවදුරටත්

අයවැය 2017 - කාරක සභා අවස්ථාවේ විවාදය

budget-2017

අයවැය 2017 - කාරක සභා අවස්ථාවේ විවාදය

කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 19 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම 2016 දෙසැම්බර් මස 10 වැනිදා පැවැත්වෙනු ඇත.

තවදුරටත්

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි