පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ 70 වැනි සංවත්සරය සැමරීම

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ 70 වැනි සංවත්සරය සැමරීම
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ 70 වැනි සංවත්සරය සැමරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් 2017 ඔක්තෝබර් 3 වැනි දින පැවැත්වුණි.
තවදුරටත්විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සභාවට ඉදිරිපත් කෙරේ

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සභාවට ඉදිරිපත් කෙරේ
ගරු ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ “විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය" නමැති පනත් කෙටුම්පත 2017 අගෝස්තු 23 දින ඉදිරිපත් කරන ලදී.
පනත් කෙටුම්පත බාගත කරන්නපාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පැවැත්වූ දෙවැනි ශක්‍යතා වර්ධන වැඩසටහන

පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පැවැත්වූ දෙවැනි ශක්‍යතා වර්ධන වැඩසටහන
පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පැවැත්වූ දෙවැනි ශක්‍යතා වර්ධන වැඩසටහන 2017 ජූලි මස 14 සහ 15 යන දෙදින අවානි කළුතර හෝටලයේ දී පැවැත්වුණි.
තවදුරටත්E-PAC ක්‍රියාවලියේ වත්මන් තත්වය හා ඉදිරි සැලසුම් තක්සේරු කිරීමේ වැඩමුළුව

E-PAC ක්‍රියාවලියේ වත්මන් තත්වය හා ඉදිරි සැලසුම් තක්සේරු කිරීමේ වැඩමුළුව
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභික මන්ත්‍රීන් වෙනුවෙන් පැවැත්වූ දැනුවත් කිරීමේ වැඩසටහන සහ E-PAC ක්‍රියාවලියේ වත්මන් තත්වය හා ඉදිරි සැලසුම් තක්සේරු කිරීමේ වැඩමුළුවක් 2017 ජුනි මස 23 සහ 24 යන දිනවල දී පවත්වන්නට යෙදුණි.
තවදුරටත්ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා පැවැත්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලීය වැඩමුළුව

ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා පැවැත්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලීය වැඩමුළුව
ආංශික අධීක්ෂණ කාරක සභාවල සභාපතිවරුන් සහ සභික මන්ත්‍රීවරුන් සමඟ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ නිලධාරීන් 2017 ජුනි මස 27 වැනි දින වැඩමුළුවක් පැවැත්වූහ.
තවදුරටත්චීන නියෝජිත පිරිසගේ සංචාරය

චීන නියෝජිත පිරිසගේ සංචාරය
චීන ජනතා දේශපාලන උපදේශක සමුළුවේ (CPCC) ජාතික කමිටුවේ සභාපති අතිගරු යූ ජෙන්ෂෙං මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිසක් 2017 අප්‍රේල් මස 7 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූහ.
තවදුරටත්ජේ.ආර්. ජයවර්ධන පාර්ලිමේන්තු පර්යේෂණ සහ පුහුණු ආයතනය සංවර්ධනය සඳහා වූ සංකල්ප පත්‍රිකාව පිළිගන්වයි

ජේ.ආර්. ජයවර්ධන පාර්ලිමේන්තු පර්යේෂණ සහ පුහුණු ආයතනය සංවර්ධනය සඳහා වූ සංකල්ප පත්‍රිකාව පිළිගන්වයි
යෝජිත ජේ.ආර්. ජයවර්ධන පාර්ලිමේන්තු පර්යේෂණ සහ පුහුණු ආයතනය සඳහා වූ සංකල්ප පත්‍රිකාව 2017 මාර්තු මස 23 වැනි දින ගරු අග්‍රාමාත්‍යතුමාට සහ ගරු කථානායකතුමාට පිළිගන්වන ලදී.
තවදුරටත්“BestWeb.lk 2017” තරඟයේ දී වැඩිම සම්මාන ගණන පාර්ලිමේන්තු වෙබ් අඩවියට

“BestWeb.lk 2017” තරඟයේ දී වැඩිම සම්මාන ගණන පාර්ලිමේන්තු වෙබ් අඩවියට
LK වසම් ලේඛකාධිකාරය මගින් සංවිධානය කළ “BestWeb.lk” තරඟාවලියේ දී වඩාත්ම සම්මානයට පාත්‍ර වූ වෙබ් අඩවිය බවට පත්වන්නට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවිය සමත් විය.
තවදුරටත්ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






