ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

‘කෝප් කමිටුව’ පළමු වතාවට ඔන්ලයින් තාක්ෂණය යොදා ගනී

budget 2021

‘කෝප් කමිටුව’ පළමු වතාවට ඔන්ලයින් තාක්ෂණය යොදා ගනී

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව ප්‍රථම වරට ඔන්ලයින් තාක්ෂණය යොදා ගනිමින් ( Zoom ) අමාත්‍යාංශ 03ක ලේකම්වරුන් අද (26) පැවති සාකච්ඡාවට සම්බන්ධකර ගත්හ.

තවදුරටත්

අයවැය 2021 - දෙවැනිවර කියවීම සම්මත වේ

budget 2021

අයවැය 2021 - දෙවැනිවර කියවීම සම්මත වේ

විසර්ජන (2021) පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම සභාව විසින් අද දින (නොවැම්බර් 21) සම්මත කරන ලදී.

අයවැය 2021

“අයවැය 2021” පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

budget-2021-speech

“අයවැය 2021” පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය, ගරු මහින්ද රාජපක්ෂ මහතා 2021 වර්ෂය සඳහා වූ අයවැය අද (නොවැම්බර් 17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

අයවැය 2021

විසර්ජන පනත් කෙටුම්පත (2020) සම්මතයි

budget-2020

විසර්ජන පනත් කෙටුම්පත (2020) සම්මතයි

විසර්ජන පනත් කෙටුම්පත (2020) සභාව විසින් අද දින (නොවැම්බර් 12) සංශෝධන සහිතව සම්මත කරන ලදී.

තවදුරටත්

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය හිමිවෙයි

20th-amendment-cert-sign

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය හිමිවෙයි

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (ඔක්තෝබර් 29) අත්සන් තැබීය.

තවදුරටත්
විසි වැනි සංශෝධනය පනත

“20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” පාර්ලිමේන්තුවේ දී සම්මත වේ

20th-amendment-si

“20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” පාර්ලිමේන්තුවේ දී සම්මත වේ

“විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය" පනත් කෙටුම්පත අද දින (ඔක්තෝබර් 22) සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.

තවදුරටත්

විසර්ජන පනත් කෙටුම්පත් (2020 සහ 2021) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

budget

විසර්ජන පනත් කෙටුම්පත් (2020 සහ 2021) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය, ගරු මහින්ද රාජපක්ෂ මහතා විසින් 2020 සහ 2021 මුදල් වර්ෂයන්හි සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ “විසර්ජන" නමැති පනත් කෙටුම්පත් අද (ඔක්. 20) දින ඉදිරිපත් කරන ලදී.

විසර්ජන පනත් කෙටුම්පත (2020)
විසර්ජන පනත් කෙටුම්පත (2021)

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

20th-amendment-si

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

ගරු අධිකරණ අමාත්‍යතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ “විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය" නමැති පනත් කෙටුම්පත අද දින (සැප්. 22) ඉදිරිපත් කරන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි