“අයවැය 2021” සම්මතයි

“අයවැය 2021” සම්මතයි
විසර්ජන (2021) පනත් කෙටුම්පතේ තුන්වැනිවර කියවීම සභාව විසින් අද දින (දෙසැම්බර් 10) වැඩි ඡන්ද 97 කින් සම්මත කරන ලදී.
තවදුරටත්ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා

ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා
2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (08) තීරණය කළේය.
තවදුරටත්ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ගරු කථානායකතුමා මුණගැසේ

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ගරු කථානායකතුමා මුණගැසේ
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් මහතා කථානායක නිල නිවසේ දී ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසුනේය.
තවදුරටත්කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට

කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට
නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත් කර තිබේ.
තවදුරටත්නව පොලිස්පතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

නව පොලිස්පතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්
නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (02) පස්වරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු විය.
තවදුරටත්‘කෝප් කමිටුව’ පළමු වතාවට ඔන්ලයින් තාක්ෂණය යොදා ගනී

‘කෝප් කමිටුව’ පළමු වතාවට ඔන්ලයින් තාක්ෂණය යොදා ගනී
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව ප්‍රථම වරට ඔන්ලයින් තාක්ෂණය යොදා ගනිමින් ( Zoom ) අමාත්‍යාංශ 03ක ලේකම්වරුන් අද (26) පැවති සාකච්ඡාවට සම්බන්ධකර ගත්හ.
තවදුරටත්අයවැය 2021 - දෙවැනිවර කියවීම සම්මත වේ

අයවැය 2021 - දෙවැනිවර කියවීම සම්මත වේ
විසර්ජන (2021) පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම සභාව විසින් අද දින (නොවැම්බර් 21) සම්මත කරන ලදී.
අයවැය 2021“අයවැය 2021” පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

“අයවැය 2021” පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය, ගරු මහින්ද රාජපක්ෂ මහතා 2021 වර්ෂය සඳහා වූ අයවැය අද (නොවැම්බර් 17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
අයවැය 2021ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






