ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිදහස් දින පණිවිඩය

ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිදහස් දින පණිවිඩය
මෙතැනින් කියවන්නපොදුරාජ්ය මණ්ඩලයේ කථානායකවරුන්ගේ සමුළුවට (CSPOC) කථානායකවරයා සහභාගී වෙයි

පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල කථානායකවරුන්ගේ සම්මේලනයේ (CSPOC) ස්ථාවර කමිටු රැස්වීමේ සැසිවාරයට කථානායකවරයා සහභාගී වෙයි
ඊයේ (ජන. 18) මාර්ගගත ක්‍රමයට පැවැත්වූ (online) පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල කථානායකවරුන්ගේ සම්මේලනයේ ස්ථාවර කමිටු රැස්වීමේ සැසිවාරයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහභාගී විය.
තවදුරටත්පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සිදු කරනවා - මහ ලේකම් ධම්මික දසනායක

පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සිදු කරනවා - මහ ලේකම් ධම්මික දසනායක
ඇති වී තිබෙන තත්ත්වය මත සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් සෞඛ්‍යාරක්ෂිත රෙගුලාසි අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බව මහ ලේකම් ධමිමික දසනායක මහතා නිවේදනය කර සිටී.
තවදුරටත්පූජ්ය අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙති

පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙති
පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් අද (05) පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
තවදුරටත්ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසෙයි

ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසෙයි
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා අද (15) පෙරවරුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
තවදුරටත්“අයවැය 2021” සම්මතයි

“අයවැය 2021” සම්මතයි
විසර්ජන (2021) පනත් කෙටුම්පතේ තුන්වැනිවර කියවීම සභාව විසින් අද දින (දෙසැම්බර් 10) වැඩි ඡන්ද 97 කින් සම්මත කරන ලදී.
තවදුරටත්ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා

ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා
2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (08) තීරණය කළේය.
තවදුරටත්ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ගරු කථානායකතුමා මුණගැසේ

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ගරු කථානායකතුමා මුණගැසේ
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් මහතා කථානායක නිල නිවසේ දී ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසුනේය.
තවදුරටත්ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






