ගරු අජිත් කුමාර මාන්නප්පෙරුම මහතා අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

ගරු අජිත් කුමාර මාන්නප්පෙරුම මහතා අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
ගම්පහ මැතිවරණ කොට්ඨාශයේ, ගරු අජිත් කුමාර මාන්නප්පෙරුම මහතා ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (අප්‍රේල් 09) සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.
තවදුරටත්ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වෙයි
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අද (අප්‍රේල් 08) පාර්ලිමේන්තුවේදී රැස්විය.
තවදුරටත්ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ගරු කථානායකතුමා මුණගැසෙයි

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ගරු කථානායකතුමා මුණගැසෙයි
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා අද (මාර්තු 23) පෙරවරුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
තවදුරටත්පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය අගමැති සහ කථානායක අතින් එළිදැක්වේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය අගමැති සහ කථානායක අතින් එළිදැක්වේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම අද (09) පෙරවරුවේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය.
තවදුරටත්හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ ගුණානුස්මරණය කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ විශේෂ ධර්ම දේශනාමය පිංකමක්

හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ ගුණානුස්මරණය කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ විශේෂ ධර්ම දේශනාමය පිංකමක්
හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අමිල, විශිෂ්ට සහ ශ්‍රේෂ්ඨ සේවයක් රටට කළ බව බම්බලපිටිය ශ්‍රී වජිරාරාමාධිපති, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක, අග්ග මහා පණ්ඩිත, අති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමිපාණෝ පවසති…
තවදුරටත්ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිදහස් දින පණිවිඩය

ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිදහස් දින පණිවිඩය
මෙතැනින් කියවන්නපොදුරාජ්ය මණ්ඩලයේ කථානායකවරුන්ගේ සමුළුවට (CSPOC) කථානායකවරයා සහභාගී වෙයි

පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල කථානායකවරුන්ගේ සම්මේලනයේ (CSPOC) ස්ථාවර කමිටු රැස්වීමේ සැසිවාරයට කථානායකවරයා සහභාගී වෙයි
ඊයේ (ජන. 18) මාර්ගගත ක්‍රමයට පැවැත්වූ (online) පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල කථානායකවරුන්ගේ සම්මේලනයේ ස්ථාවර කමිටු රැස්වීමේ සැසිවාරයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහභාගී විය.
තවදුරටත්පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සිදු කරනවා - මහ ලේකම් ධම්මික දසනායක

පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සිදු කරනවා - මහ ලේකම් ධම්මික දසනායක
ඇති වී තිබෙන තත්ත්වය මත සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් සෞඛ්‍යාරක්ෂිත රෙගුලාසි අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බව මහ ලේකම් ධමිමික දසනායක මහතා නිවේදනය කර සිටී.
තවදුරටත්ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






