රට වෙනුවෙන් නිසි යුතුකම් සහ වගකීම් ඉටු කිරීමට පෙල ගැසෙමු - කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නව වසරේ රාජකාරි ආරම්භ කරමින් පවසයි

රට වෙනුවෙන් නිසි යුතුකම් සහ වගකීම් ඉටු කිරීමට පෙල ගැසෙමු - කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නව වසරේ රාජකාරි ආරම්භ කරමින් පවසයි
රටේ පවතින අභියෝග ජයගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට සියලුදෙනා කටයුතු කළ යුතු බව 2022 වසර සඳහා රාජ්‍ය නිලධාරින් ප්‍රතිඥා / දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (03) එක්වෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවධාරණය කළේය.
තවදුරටත්
අවසන් යාවත්කාලීන කිරීම 2022-01-04