නව වසරට සෙත් පතා පාර්ලිමේන්තුවේ වැඩවසන ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස බෝධි පූජා පිංකමක්

bodhi-pooja-jan

නව වසරට සෙත් පතා පාර්ලිමේන්තුවේ වැඩවසන ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස බෝධි පූජා පිංකමක්

2022 නව වසරට ආශිර්වාද පතා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ වැඩවසන ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී විශේෂ බෝධි පූජා පිංකමක් ජනවාරි 4 වැනිදා පෙරවරුවේ පැවැත්විණ.

තවදුරටත්

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2022-01-04