ශ්‍රී ලංකාවේ ටියුනිසියානු තානාපතිනිය ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසෙයි

Parliament

ශ්‍රී ලංකාවේ ටියුනිසියානු තානාපතිනිය ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසෙයි

ශ්‍රී ලංකාවේ ටියුනිසියානු තානාපතිනිය හයෙට් ටැල්බි බිලෙල් මිය පසුගියදා (දෙසැ. 23) ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

තවදුරටත්

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2021-12-27