
අතිගරු ජනාධිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් එතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2021.12.12 දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කරන ලද අතර, පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පටන් ගැනීමේ දිනය වශයෙන් 2022.01.18 දිනය නියම කර ඇත.
ගැසට් පත්‍රය තවදුරටත්