විසර්ජන (2022) පනත් කෙටුම්පතේ තුන්වැනිවර කියවීම සභාව විසින් අද දින (දෙසැම්බර් 10) වැඩි ඡන්ද 93 කින් සම්මත කරන ලදී.