පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂක කටයුතු තහවුරු කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් දේශීය වශයෙන් නිෂ්පාදිත ආරක්ෂක උපකරණ තොගයක් භාර දීම අද (නොවැ. 25) පාර්ලිමේන්තුවේදී සිදු විය.