ද්වීපාර්ශවීය සබඳතා තරකර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා සහ නවසීලන්ත කථානායකවරුන් අතර විශේෂ හමුවක්

ද්වීපාර්ශවීය සබඳතා තරකර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා සහ නවසීලන්ත කථානායකවරුන් අතර විශේෂ හමුවක්
ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ නවසීලන්ත පාර්ලිමේන්තුවේ ගරු කථානායක ට්‍රෙවර් මලර්ඩ් මහතා අතර විශේෂ හමුවක් ඔක්තෝබර් 21 වැනිදා පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.
තවදුරටත්
අවසන් යාවත්කාලීන කිරීම 2021-10-22