විසර්ජන පනත් කෙටුම්පත (2022) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

budget

විසර්ජන පනත් කෙටුම්පත (2022) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

මුදල් අමාත්‍ය, ගරු බැසිල් රෝහණ රාජපක්ෂ මහතා විසින් 2022 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ “විසර්ජන" නමැති පනත් කෙටුම්පත අද (ඔක්තෝබර් 07) දින ඉදිරිපත් කරන ලදී.

පනත් කෙටුම්පත බාගත කරන්න

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2021-10-11