රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

president-parl-visit-may

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා නව වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (ජුනි 23) දිවුරුම් දුන්නේය.

තවදුරටත්

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2021-06-25