කොවිඩ් අභියෝගය ජය ගැනීමට රු. මිලියන 1360 ක ආධාරයක් ලබා දීම සම්බන්ධව ජපන් රජයට කථානායකවරයා සිය කෘතවේදීත්වය පළ කරයි

කොවිඩ් අභියෝගය ජය ගැනීමට රු. මිලියන 1360 ක ආධාරයක් ලබා දීම සම්බන්ධව ජපන් රජයට කථානායකවරයා සිය කෘතවේදීත්වය පළ කරයි
කොවිඩ් 19 අභියෝගය ජය ගැනීම සඳහා අවශ්‍ය වන වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා රු. මිලියන 1360 ක ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳව ජපාන රජයට ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය කෘතවේදීත්වය පළ කර සිටියේය.
තවදුරටත්
අවසන් යාවත්කාලීන කිරීම 2021-04-30