දියවන්නා ඔය ජලාශයේ ජලය අපවිත්‍ර වීම හා අවපැහැයෙන් යුක්තව පැවැතීම පිළිබඳව ඉදිරි පියවර ගැනීම සඳහා කාර්ය සාධක බලකායක්

දියවන්නා ඔය ජලාශයේ ජලය අපවිත්‍ර වීම හා අවපැහැයෙන් යුක්තව පැවැතීම පිළිබඳව ඉදිරි පියවර ගැනීම සඳහා කාර්ය සාධක බලකායක්
දියවන්නා ඔය ජලාශයේ ජලය අපවිත්‍ර වීම පිළිබඳව ඉදිරි පියවර ගැනීම සදහා කාර්ය සාධක බලකායක් පත් කිරීමට පියවර ගන්නා ලෙස ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දුන්නේය.
තවදුරටත්
අවසන් යාවත්කාලීන කිරීම 2021-04-23