ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පළමු වරට සංවිධානය කරන ලද "නව අවුරුදු උළෙල", 2016 අප්‍රේල් මස 09 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් ටොරින්ටන් පිටියේදී පවත්වන ලදී.