පළාත් සභා සහ පළාත් පාලන ආයතන රාජ්‍ය ගිණුම් කාරක සභාව ඉදිරියට කැඳවීම හා සම්බන්ධ කරුණු පිළිබඳව පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නිලධාරීන් දැනුවත් කිරීමට එම කාරක සභාව විසින් වැඩමුළුවක් 2016.03.31 දින පවත්වන ලදී.