ගරු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යතුමා විසින් තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති අයිතිවාසිකම සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා වූ “තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ" පනත් කෙටුම්පත මාර්තු 24 දින ඉදිරිපත් කරන ලදී.