
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින්, USAID මූල්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ව්‍යාපෘතියෙහි සහයෝගය ඇතුව "යහපාලනය උදෙසා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ශක්‍යතා වර්ධනය" යන මැයෙන් වූ පුහුණු වැඩසටහනක් පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ කාර්ය මණ්ඩලය සඳහා පවත්වන ලදී.
තවදුරටත්