ආංශික අධීක්ෂණ කමිටු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන වැඩමුළුව 2016 පෙබරවාරි මස 15 දින සිට 17 දින දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01හි දී පැවැත්වේ. මේ සඳහා එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයක් ද සහභාගී වේ.