හිටපු ජනාධිපති දිවංගත අතිගරු ඩී. බී. විජේතුංග මැතිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රය නිරාවරණය කිරීම

හිටපු ජනාධිපති දිවංගත අතිගරු ඩී. බී. විජේතුංග මැතිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රය නිරාවරණය කිරීම
හිටපු ජනාධිපති දිවංගත අතිගරු ඩී. බී. විජේතුංග මැතිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රය නිරාවරණය කිරීමේ උත්සවය 2016-02-11 වැනි දින පෙරවරු 11.00 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පවත්වන ලදී.
තවදුරටත්
අවසන් යාවත්කාලීන කිරීම 2016-02-12