ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල ජංගම යෙදුම 2016 ජනවාරි මස 07 වැනි දින ගරු කථානායක කරු ජයසූරිය මහතාගේ අතින් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී දියත් කෙරුණි.