ආංශික අධීක්ෂණ කාරක සභා සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පිහිටුවීම සඳහා වූ යෝජනා සම්මත කරයි

Parliament Building

ආංශික අධීක්ෂණ කාරක සභා සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පිහිටුවීම සඳහා වූ යෝජනා සම්මත කරයි

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 104 සිට 120 දක්වා වූ ස්ථාවර නියෝග අත්හිටුවා “ආංශික අධීක්ෂණ කාරක සභා” යනුවෙන් හැඳින්වෙන කාරක සභා 16 ක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව දෙසැම්බර් 19 දින යෝජනා සම්මත කළේය.

තවදුරටත්

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2015-12-21