2016 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

parliament

2016 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් 2016 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ "විසර්ජන" නමැති පනත් කෙටුම්පත අද (ඔක්තෝබර් 23) දින ඉදිරිපත් කරන ලදී.

පනත් කෙටුම්පත බාගත කරන්න

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2015-10-23