සංවර්ධනය සහ රාජ්‍ය පාලනය සඳහා සමාජ මාධ්‍යය භාවිතා කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැවැත්වූ වැඩසටහන

සංවර්ධනය සහ රාජ්‍ය පාලනය සඳහා සමාජ මාධ්‍යය භාවිතා කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැවැත්වූ වැඩසටහන

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් “සංවර්ධනය සහ රාජ්‍ය පාලනය සඳහා සමාජ මාධ්‍යය භාවිතා කිරීම” පිළිබඳ හැකියාවන් වර්ධනය කිරීමේ වැඩසටහනක් 2015.10.08 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්විණි.

තවදුරටත්...

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2015-10-12