ඊශ්‍රායලයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ (නෙසට්) අධ්‍යක්ෂ ජනරාල්, රොනන් ප්ලොට් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් 2015 සැප්තැම්බර් මස 24 සිට 30 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ.