ව්‍යවස්ථා සභාව සඳහා මන්ත්‍රීන් නොවන තැනැත්තන්ගේ නම් පාර්ලිමේන්තුව විසින් අනුමත කරයි

cc-non-mp-nominees

ව්‍යවස්ථා සභාව සඳහා මන්ත්‍රීන් නොවන තැනැත්තන්ගේ නම් පාර්ලිමේන්තුව විසින් අනුමත කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන්නා වූ, ආචාර්ය අහංගමගේ ටියුඩර් ආරියරත්න මහතා, ශිබ්ලි අසීස් මහතා සහ ආචාර්ය රාධිකා කුමාරස්වාමි මෙනෙවිය යන අයගේ නම් කරනු ලැබීම පාර්ලිමේන්තුව විසින් සැප්තැම්බර් 22 දින අනුමත කරන ලදී.

තවදුරටත්...

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2015-09-23