අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් සැප්තැම්බර් 1 වැනි දින ප.ව. 3.00 ට අටවැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේ දී පාර්ලිමේන්තුව අමතමින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන ලදී.