ගරු කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට තේරී පත් වේ

speaker-karu-jayasuriya

ගරු කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට තේරී පත් වේ

අටවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ මංගල රැස්වීමේ දී අභිනව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් ගරු කරු ජයසූරිය මහතා තෝරා පත්කර ගන්නා ලදී. ගරු අග්‍රාමාත්‍යතුමා විසින් එතුමාගේ නම යෝජනා කරනු ලදුව ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ස්ථිර කරන ලදී.

මෙදින සභාවේ කටයුතු නරඹන්න

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2015-09-04