පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තොරතුරු කවුළුවක්

chamber-desk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තොරතුරු කවුළුවක්

8 වැනි අභිනව පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන සැලසීම පහසු කරවීමටත්, සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පහසුව සඳහාත්, 2015 අගෝස්තු 24, 25 සහ 26 යන තෙදින පෙ.ව. 9.30 සිට ප.ව. 3.30 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේදී තොරතුරු කවුළුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

තවදුරටත්...

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2015-08-21