පාර්ලිමේන්තු වෙබ් අඩවිය පස්වැනි වරටත් "රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවිය" ලෙස කිරුළු පළඳී

bestweb-2015-gov-award

පාර්ලිමේන්තු වෙබ් අඩවිය පස්වැනි වරටත් "රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවිය" ලෙස කිරුළු පළඳී

2015 අගෝස්තු 13 වැනි දින කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති "BestWeb.lk 2015" සම්මාන උළෙල, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට (parliament.lk) අභිනන්දනීය රාත්‍රියක් විය.

තවදුරටත්...

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2015-08-19