තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම
විසර්ජන පනත් කෙටුම්පත (2025) - තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම
කාරක සභා අවස්ථාවේ විවාදය නිමා කරමින්, විසර්ජන (2025) පනත් කෙටුම්පතේ තුන්වැනිවර කියවීම සභාව විසින් අද (මාර්තු 21) සම්මත කරන ලදී.
ඡන්ද විමසීමක් පවත්වන ලද අතර, එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 159 ක් ද, විරුද්ධව ඡන්ද 45 ක් ද ප්‍රකාශ විය.
ඒ අනුව, 2025 පෙබරවාරි මස 17 වැනි දින ආරම්භ වූ “2025 අයවැය” කටයුතු අද දින නිමාවට පත්විය.
ප්‍රගති වාර්තා
අයවැය කථාව (විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම)
අයවැය කථාව (විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම)
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 වර්ෂය සඳහා වූ අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් ඉදිරිපත් කළේය. සභාවේ කටයුතු පැය 1030 ට ආරම්භ විය.
කාරක සභා අවස්ථාවේ විවාදය
කාරක සභා අවස්ථාවේ විවාදය
කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 21 වැනිදා දක්වා දින දහනවයක (19) කාලයක් පුරා පැවැත්වෙන අතර තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම 2025 මාර්තු මස 21 වැනිදා ප.ව. 6.00 ට පැවැත්වෙනු ඇත.
වැඩසටහන [පී.ඩී.එෆ්.]
විසර්ජන පනත් කෙටුම්පත (2025) ඉදිරිපත් කිරීම
විසර්ජන පනත් කෙටුම්පත (2025) ඉදිරිපත් කිරීම
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මෙනෙවිය විසින් 2025 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ “විසර්ජන" නමැති පනත් කෙටුම්පත 2025 ජනවාරි 09 දින ඉදිරිපත් කරන ලදී.
මෙතැනින් විසර්ජන පනත් කෙටුම්පත බාගත කරගන්න
More Articles...
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






