තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම
විසර්ජන පනත් කෙටුම්පත (2023) - තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම
කාරක සභා අවස්ථාවේ විවාදය නිමා කරමින්, විසර්ජන (2023) පනත් කෙටුම්පතේ තුන්වැනිවර කියවීම සභාව විසින් අද සම්මත කරන ලදී.
ඡන්ද විමසීමක් පවත්වන ලද අතර, එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 123 ක් ද, විරුද්ධව ඡන්ද 80 ක් ද ප්‍රකාශ විය.
ඒ අනුව, 2022 නොවැම්බර් මස 14 වැනි දින ආරම්භ වූ “2023 අයවැය” කටයුතු අද දින නිමාවට පත්විය.
දහතුන්වැනි වෙන් කළ දිනය
කාරක සභා අවස්ථාවේ විවාදය - දහතුන්වැනි වෙන් කළ දිනය
විසර්ජන (2023) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහතුන්වැනි වෙන් කළ දිනය අදයි. 240, 243, 248 සහ 187 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 102 237 238 239 240 241 242 243 244 245 246 247 248 249 250 251 252 280 296 323 324 329 333 |
මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ජාතික අයවැය දෙපාර්තමේන්තුව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව සුරාබදු දෙපාර්තමේන්තුව භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව තක්සේරු දෙපාර්තමේන්තුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව නීති කටයුතු දෙපාර්තමේන්තුව කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලය |
| 187 | ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය |
එකොළොස්වැනි වෙන් කළ දිනය
කාරක සභා අවස්ථාවේ විවාදය - එකොළොස්වැනි වෙන් කළ දිනය
විසර්ජන (2023) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ එකොළොස්වැනි වෙන් කළ දිනය අදයි. 232 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 176 336 |
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය වෙළඳ නාවික ලේකම් කාර්යාලය |
| 110 228 229 230 231 232 233 234 235 326 |
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය අධිකරණ පරිපාලනය නීතිපති දෙපාර්තමේන්තුව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාලය නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව |
දොළොස්වැනි වෙන් කළ දිනය
කාරක සභා අවස්ථාවේ විවාදය - දොළොස්වැනි වෙන් කළ දිනය
විසර්ජන (2023) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දොළොස්වැනි වෙන් කළ දිනය අදයි. 118, 292, 198, 282 සහ 151 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 118 281 285 292 |
කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව |
| 198 282 |
වාරිමාර්ග අමාත්‍යාංශය වාරිමාර්ග දෙපාර්තමේන්තුව |
| 151 290 |
ධීවර අමාත්‍යාංශය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව |
දසවැනි වෙන් කළ දිනය
කාරක සභා අවස්ථාවේ විවාදය - දසවැනි වෙන් කළ දිනය
විසර්ජන (2023) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දසවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 123 291 309 310 311 |
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ගොඩනැගිලි දෙපාර්තමේන්තුව රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව |
| 193 221 328 |
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කම්කරු දෙපාර්තමේන්තුව මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව |
More Articles...
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම





ප්‍රගති වාර්තා
