ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම

විසර්ජන පනත් කෙටුම්පත (2018) - තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම

- 2017 දෙසැම්බර් මස 09 වැනි සෙනසුරාදා

 

කාරක සභා අවස්ථාවේ විවාදය නිමා කරමින්, 2018 විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වැනිවර කියවීම සභාව විසින් අද සම්මත කරන ලදී.

 

ඡන්ද විමසීමක් පවත්වන ලද අතර, එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 155 ක් ද, විරුද්ධව ඡන්ද 56 ක් ද ප්‍රකාශ විය.

 

ඒ අනුව, 2017 නොවැම්බර් මස 09 වැනි දින ආරම්භ වූ 2018 අයවැය කටයුතු අද දින නිමාවට පත්විය.

 

දහඅටවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - දහඅටවැනි වෙන් කළ දිනය

- 2017 දෙසැම්බර් මස 09 වැනි සෙනසුරාදා

 

2018 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහඅටවැනි වෙන් කළ දිනය අදයි. 240 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී.

 

 ශීර්ෂය  අමාත්‍යාංශය/ආයතනය
102
210
238
240
241
242
243
244
245
246
247
248
249
250
251
323
329
333
මුදල් හා ජනමාධ්‍ය
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
ජාතික අයවැය දෙපාර්තමේන්තුව
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව
වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා රේගුව
සුරාබදු දෙපාර්තමේන්තුව
භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව
තක්සේරු දෙපාර්තමේන්තුව
නීති කටයුතු දෙපාර්තමේන්තුව
තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව
කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලය

 

 

දහසයවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - දහසයවැනි වෙන් කළ දිනය

- 2017 දෙසැම්බර් මස 07 වැනි බ්‍රහස්පතින්දා

 

2018 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහසයවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

 ශීර්ෂය  අමාත්‍යාංශය/ආයතනය
140
කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍ර‍ජා සංවර්ධන
145
204
232
326
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු
හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
බන්ධනාගාර දෙපාර්තමේන්තුව
ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව
157
236
ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
165 ජාතික ඒකාබද්ධතා සහ ප්‍ර‍තිසන්ධාන

 

විශේෂ කාරක සභාවේ වාර්තාව

 

දහහත්වැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - දහහත්වැනි වෙන් කළ දිනය

- 2017 දෙසැම්බර් මස 08 වැනි සිකුරාදා

 

2018 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහත්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

 ශීර්ෂය  අමාත්‍යාංශය/ආයතනය
101
201
බුද්ධශාසන
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව
108
202
308
තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටුයුතු
මුස්ලිම් ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
තැපැල් දෙපාර්තමේන්තුව
159
203
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු
ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව
167 විශේෂ කාර්යභාර
194 විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්
196 විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ

 

විශේෂ කාරක සභාවේ වාර්තාව

 

පහළොස්වැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - පහළොස්වැනි වෙන් කළ දිනය

- 2017 දෙසැම්බර් මස 06 වැනි බදාදා

 

2018 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පහළොස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

 ශීර්ෂය  අමාත්‍යාංශය/ආයතනය
121
254
255
256
257
258
259
260
261
262
263
264
265
266
267
268
269
270
271
272
273
274
275
276
277
278
279
ස්වදේශ කටයුතු
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගම්පහ
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කළුතර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතලේ
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - නුවරඑළිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගාල්ල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - හම්බන්තොට
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - යාපනය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මන්නාරම
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - වවුනියාව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මුලතිව්
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - කිලිනොච්චිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මඩකලපුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අම්පාර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - ත්‍රිකුණාමලය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කුරුණෑගල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුරය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පොළොන්නරුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොණරාගල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - රත්නපුර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කෑගල්ල
130
211
253
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
155
312
313
314
315
316
317
318
319
321
පළාත් සභා හා පළාත් පාලන
බස්නාහිර පළාත් සභාව
මධ්‍යම පළාත් සභාව
දකුණු පළාත් සභාව
උතුරු පළාත් සභාව
වයඹ පළාත් සභාව
උතුරු මැද පළාත් සභාව
ඌව පළාත් සභාව
සබරගමුව පළාත් සභාව
නැගෙනහිර පළාත් සභාව

 

 

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි