තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම
විසර්ජන පනත් කෙටුම්පත (2015) - තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම
කාරක සභා අවස්ථාවේ විවාදය නිමා කරමින්, 2015 විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වැනි වර කියවීම සභාව විසින් අද සම්මත කරන ලදී.
නම් අනුව ඡන්ද විමසීමක් පවත්වන ලද අතර, එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 152 ක් ද, විරුද්ධව ඡන්ද 57 ක් ද ප්‍රකාශ විය.
2014 ඔක්තෝබර් මස 24 වැනි දින ආරම්භ වූ 2015 අයවැය කටයුතු අද දින නිමාවට පත්විය.
දහහත්වැනි වෙන් කළ දිනය
කාරක සභා අවස්ථාවේ විවාදය
2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහත්වැනි වෙන් කළ දිනය අදයි. 240 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 102 237 238 239 240 241 242 243 244 245 246 247 248 249 250 251 252 280 296 323 324 329 |
මුදල් හා ක්‍රමසම්පාදන ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ජාතික අයවැය දෙපාර්තමේන්තුව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව සුරාබදු දෙපාර්තමේන්තුව භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව තක්සේරු දෙපාර්තමේන්තුව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව නීති කටයුතු දෙපාර්තමේන්තුව කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව |
පහළොස්වැනි වෙන් කළ දිනය
කාරක සභා අවස්ථාවේ විවාදය
2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පහළොස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 114 306 307 |
ප්‍රවාහන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව |
| 3 | විශේෂ කාර්යයන් පිළිබඳ ලේකම් කාර්යාලය (ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු) |
දහසයවැනි වෙන් කළ දිනය
කාරක සභා අවස්ථාවේ විවාදය
2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහසයවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 153 286 287 288 327 |
ඉඩම් හා ඉඩම් සංවර්ධන ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව |
| 110 228 231 233 234 235 |
අධිකරණ අධිකරණ පරිපාලනය ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව |
| 174 232 326 |
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව |
දහහතරවැනි වෙන් කළ දිනය
කාරක සභා අවස්ථාවේ විවාදය
2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහතරවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 101 201 202 203 204 205 |
බුද්ධ ශාසන හා ආගමික කටයුතු බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මහා භාරකාර දෙපාර්තමේන්තුව |
| 108 308 |
තැපැල් සේවා තැපැල් දෙපාර්තමේන්තුව |
| 134 236 |
ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව |
| 175 | රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන |
| 184 | පුද්ගලික ප්‍රවාහන සේවා |
| 183 | මහජන සම්බන්ධතා හා මහජන කටයුතු |
| 173 | රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ |
| 142 207 208 209 |
ජාතික උරුමයන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව |
| 133 | තාක්ෂණ හා පර්යේෂණ |
| 185 | විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ |
| 177 206 |
සංස්කෘතික හා කලා කටයුතු සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






