ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම

තුන්වැනි වර කියවීමේ ඡන්ද වීමසීම

- 2012 දෙසැම්බර් මස 08 වැනි සෙනසුරාදා

 

කාරක සභා අවස්ථාවේ විවාදය නිමා කරමින්, 2013 විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වැනි වර කියවීම සභාව විසින් අද සම්මත කරන ලදී.

 

නම් අනුව ඡන්ද විමසීමක් පවත්වන ලද අතර, එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 158 ක් ද, විරුද්ධව ඡන්ද 57 ක් ද ප්‍රකාශ විය.

 

2012 නොවැම්බර් මස 8 වැනි දින ආරම්භ වූ 2013 අයවැය කටයුතු අද දින නිමාවට පත්විය.

දහසයවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය

- 2012 දෙසැම්බර් මස 08 වැනි සෙනසුරාදා

 

2013 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහසයවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය  අමාත්‍යාංශය/ආයතනය
102
237
238
239
240
241
242
243
244
245
246
247
248
249
250
251
252
280
296
323
324
මුදල් හා ක්‍රම සම්පාදන
ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
ජාතික අයවැය දෙපාර්තමේන්තුව
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව
වෙළෙඳ, තීරුබදු සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා රේගුව
සුරාබදු දෙපාර්තමේන්තුව
භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව
තක්සේරු දෙපාර්තමේන්තුව
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව
ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව
නීති කටයුතු දෙපාර්තමේන්තුව
කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව

දහහතරවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය

- 2012 දෙසැම්බර් මස 06 වැනි බ්‍රහස්පතින්දා

 

2013 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහතරවැනි වෙන් කළ දිනය අදයි. 123 සහ 310 ශීර්ෂ වලට සංශෝධන සහිතව කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
123
309
310
311
ඉදිකිරීම, ඉංජිනේරු සේවා, නිවාස සහ පොදු පහසුකම්
ගොඩනැගිලි දෙපාර්තමේන්තුව
රජයේ කර්මාන්ත ශාලාව
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව
156
215
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව
136
219
ක්‍රීඩා
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව

පහළොස්වැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය

- 2012 දෙසැම්බර් මස 07 වැනි සිකුරාදා

 

2013 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පහළොස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
103
222
223
224
225
226
227
291
320
325
රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන
ශ්‍රී ලංකා යුද හමුදාව
ශ්‍රී ලංකා නාවික හමුදාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
පොලිස් දෙපාර්තමේන්තුව
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව

දහතුන්වැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය

- 2012 දෙසැම්බර් මස 05 වැනි බදාදා

 

2013 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහතුන්වැනි වෙන් කළ දිනය අදයි. 133 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
176 සිවිල් ගුවන් සේවා
183 මහජන සම්බන්ධතා හා මහජන කටයුතු
133 තාක්ෂණ හා පර්යේෂණ
173 රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ
181
328
ඵලදායීතා ප්‍රවර්ධන
මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව
106
304
ආපදා කළමනාකරණ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
127
221
කම්කරු හා කම්කරු සබඳතා
කම්කරු දෙපාර්තමේන්තුව
135
293
වැවිලි කර්මාන්ත
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
153
286
287
288
327
ඉඩම් හා ඉඩම් සංවර්ධන
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව
ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව
මිනුම්පති දෙපාර්තමේන්තුව
ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව
122
210
211
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව
180
289
සුළු අපනයන බෝග ප්‍රවර්ධන
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
178 පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන
116
298
300
301
302
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ
මිණුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව
සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (සමූපකාර සමිති රෙජිස්ට්‍රාර්)
සමූපකාර සේවක කොමිෂන් සභාව
185 විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි