ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම

විසර්ජන පනත් කෙටුම්පත (2011) - තුන්වැනි වර කියවීමේ ඡන්ද වීමසීම

- 2010 දෙසැම්බර් මස 10 වැනි සිකුරාදා

 

කාරක සභා අවස්ථාවේ විවාදය නිමා කරමින්, 2011 විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වැනි වර කියවීම සභාව විසින් අද සම්මත කරන ලදී.

 

පැවැත්වූ ඡන්ද විමසීමේ දී, පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156 ක් ද, විරුද්ධව ඡන්ද 40 ක් ද ප්‍රකාශ විය.

 

2010 නොවැම්බර් මස 22 වැනි දින ආරම්භ වූ 2011 අයවැය කටයුතු අද දින නිමාවට පත්විය.

දහවැනි වෙන් කළ දිනය

විසර්ජන පනත් කෙටුම්පත (2011) - කාරක සභා අවස්ථාවේ විවාදය

- 2010 දෙසැම්බර් මස 10 වැනි සිකුරාදා

 

2011 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහවැනි වෙන් කළ දිනය අදයි. 175 සහ 240 යන ශීර්ෂවලට සංශෝධන සහිතව පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ කාරක සභාව සහ සභාව විසින් සම්මත කරන ලදී:-

 

 ශීර්ෂය  අමාත්‍යාංශය/ආයතනය
175 රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන
102
237
238
239
240
241
242
243
244
245
246
247
248
249
250
251
252
280
296
323
324
මුදල් හා ක්‍රමසම්පාදන
ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව
මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
ජාතික අයවැය දෙපාර්තමේන්තුව
රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව
වෙළෙඳ, තීරුබදු සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා රේගුව
සුරාබදු දෙපාර්තමේන්තුව
භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව
තක්සේරු දෙපාර්තමේන්තුව
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව
විදේශ ආධාර සහ අයවැය පාලන දෙපාර්තමේන්තුව
ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව
නීති කටයුතු දෙපාර්තමේන්තුව
විගණන කළමනාකරණ දෙපාර්තමේන්තුව

අටවැනි වෙන් කළ දිනය

විසර්ජන පනත් කෙටුම්පත (2011) - කාරක සභා අවස්ථාවේ විවාදය

- 2010 දෙසැම්බර් මස 8 වැනි බදාදා

 

2011 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි වෙන් කළ දිනය අදයි. 103 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ කාරක සභාව සහ සභාව විසින් සම්මත කරන ලදී.

 

ඒ අනුව, පාර්ලිමේන්තුව විසින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ශීර්ෂ බහුතර ඡන්ද 132 කින් අනුමත කරන ලදී. පක්ෂව ඡන්ද 144 ක් ප්‍රකාශ වූ අතර ඊට විරුද්ධව ඡන්ද 12 ක් ප්‍රකාශ විය.

 

 ශීර්ෂය  අමාත්‍යාංශය/ආයතනය
103
222
223
224
225
226
227
291
320
325
රාජ්‍ය ආරක්ෂක
ශ්‍රී ලංකා යුද හමුදාව
ශ්‍රී ලංකා නාවික හමුදාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
පොලිස් දෙපාර්තමේන්තුව
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව

නවවැනි වෙන් කළ දිනය

විසර්ජන පනත් කෙටුම්පත (2011) - කාරක සභා අවස්ථාවේ විවාදය

- 2010 දෙසැම්බර් මස 9 වැනි බ්‍රහස්පතින්දා

 

2011 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ නවවැනි වෙන් කළ දිනය අදයි. 214, 135, 293, 178, 118, 285, 179 සහ 180 යන ශීර්ෂ වලට සංශෝධන සහිතව පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ කාරක සභාව සහ සභාව විසින් සම්මත කරන ලදී:-

 

 ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
171
214
උසස් අධ්‍යාපන
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
152
282
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ
වාරිමාර්ග දෙපාර්තමේන්තුව
153
286
287
288
327
ඉඩම් හා ඉඩම් සංවර්ධන
ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව
ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව
මැනුම් දෙපාර්තමේන්තුව
ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව
135
293
වැවිලි කර්මාන්ත
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
178 පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන
118
285
කෘෂිකර්ම
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
179
281
284
ගොවිජන සේවා හා වනජීවී
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
180
289
සුළු අපනයන බෝග ප්‍රවර්ධන
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
166 ජල සම්පාදන හා ජලාපවහන

හත්වැනි වෙන් කළ දිනය

විසර්ජන පනත් කෙටුම්පත (2011) - කාරක සභා අවස්ථාවේ විවාදය

- 2010 දෙසැම්බර් මස 7 වැනි අඟහරුවාදා

 

2011 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හත්වැනි වෙන් කළ දිනය අදයි. 112, 182, 127, 181, 114 සහ 184 යන ශීර්ෂ වලට සංශෝධන සහිතව පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ කාරක සභාව සහ සභාව විසින් සම්මත කරන ලදී:-

 

 ශීර්ෂය  අමාත්‍යාංශය/ආයතනය
112 විදේශ කටයුතු
182 විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන
127
221
කම්කරු හා කම්කරු සබඳතා
කම්කරු දෙපාර්තමේන්තුව
181
328
ඵලදායීතා ප්‍රවර්ධන
මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව
143 පාර්ලිමේන්තු කටයුතු
106
304
ආපදා කළමනාකරණ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
145 නැවත පදිංචි කිරීම්
114
306
307
ප්‍රවාහන
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
184 පුද්ගලික ප්‍රවාහන සේවා

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි