ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම

විසර්ජන පනත් කෙටුම්පත (2012) - තුන්වැනි වර කියවීමේ ඡන්ද වීමසීම

- 2011 දෙසැම්බර් මස 21 වැනි බදාදා

 

කාරක සභා අවස්ථාවේ විවාදය නිමා කරමින්, 2012 විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වැනි වර කියවීම සභාව විසින් අද සම්මත කරන ලදී.

 

පැවැත්වූ ඡන්ද විමසීමේ දී, පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 158 ක් ද, විරුද්ධව ඡන්ද 60 ක් ද ප්‍රකාශ විය.

 

2011 නොවැම්බර් මස 21 වැනි දින ආරම්භ වූ 2012 අයවැය කටයුතු අද දින නිමාවට පත්විය

දහහත්වැනි වෙන් කළ දිනය

විසර්ජන පනත් කෙටුම්පත (2012) - කාරක සභා අවස්ථාවේ විවාදය

- 2011 දෙසැම්බර් මස 21 වැනි බදාදා

 

2012 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහත්වැනි වෙන් කළ දිනය අදයි. 240 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
102
237
238
239
240
241
242
243
244
245
246
247
248
249
250
251
252
280
296
323
324
මුදල් හා ක්‍රම සම්පාදන
ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
ජාතික අයවැය දෙපාර්තමේන්තුව
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව
වෙළෙඳ, තීරුබදු සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා රේගුව
සුරාබදු දෙපාර්තමේන්තුව
භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව
තක්සේරු දෙපාර්තමේන්තුව
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව
ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව
නීති කටයුතු දෙපාර්තමේන්තුව
කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව

පහළොස්වැනි වෙන් කළ දිනය

විසර්ජන පනත් කෙටුම්පත (2012) - කාරක සභා අවස්ථාවේ විවාදය

- 2011 දෙසැම්බර් මස 19 වැනි සඳුදා

 

2012 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පහළොස්වැනි වෙන් කළ දිනය අදයි. 103 සහ 291 ශීර්ෂ වලට සංශෝධන සහිතව කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී.

 

පාර්ලිමේන්තුව විසින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ශීර්ෂය බහුතර ඡන්ද 91 කින් අනුමත කරන ලදී (පක්ෂව 104; විරුද්ධව 13)

 

ශීර්ෂය  අමාත්‍යාංශය/ආයතනය
103
222
223
224
225
226
227
291
320
325
රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන
ශ්‍රී ලංකා යුද හමුදාව
ශ්‍රී ලංකා නාවික හමුදාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
පොලිස් දෙපාර්තමේන්තුව
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව

දහසයවැනි වෙන් කළ දිනය

විසර්ජන පනත් කෙටුම්පත (2012) - කාරක සභා අවස්ථාවේ විවාදය

- 2011 දෙසැම්බර් මස 20 වැනි අඟහරුවාදා

 

2012 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහසයවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය  අමාත්‍යාංශය/ආයතනය
3 විශේෂ කාර්යයන් පිළිබඳ ලේකම් කාර්යාලය (ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු)
108
308
තැපැල් සේවා
තැපැල් දෙපාර්තමේන්තුව
143 පාර්ලිමේන්තු කටයුතු
184 පුද්ගලික ප්‍රවාහන සේවා
183 මහජන සම්බන්ධතා හා මහජන කටයුතු
106
304
ආපදා කළමනාකරණ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
176 සිවිල් ගුවන් සේවා
181
328
ඵලදායීතා ප්‍රවර්ධන
මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව
173 රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ
124
216
සමාජ සේවා
සමාජ සේවා දෙපාර්තමේන්තුව
175 රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන
133 තාක්ෂණ හා පර්යේෂණ

Fourteenth Allotted Day

Committee Stage Debate - Saturday, December 17, 2011

 

Today is the Fourteenth Allotted Day for the Committee Stage Debate on the Appropriation Bill (2012). Heads of the following Ministries/Institutions were passed by the Committee and the House:-

 

Head  Ministry/Institution
116
298
300
301
302
Co-operatives and Internal Trade
Department of Measurement Units, Standards and Services
Department of Food Commissioner
Department of Co-operative Development (Registrar of Co-operative Societies)
Co-operative Employees Commission
128 Traditional Industries and Small Enterprises Development
149
295
297
299
303
Industry and Commerce
Department of Commerce
Department of the Registrar of Companies
National Intellectual Property Office of Sri Lanka
Department of Textile Industries

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි