හත්වන සංශෝධනය – සහතිකය සටහන් කළේ - 1983/10/04
කිලිනොච්චිය නිර්මාණය කිරීම මගින් පරිපාලන දිස්ත්‍රික්ක 25 දක්වා වැඩි කිරීමට 5 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සහ මැතිවරණ දිස්ත්‍රික්ක 25 දක්වා වැඩි කිරීම සඳහා 96 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
මහාධිකරණ කොමසාරිස්වරයන් පත්කිරීම සම්බන්ධයෙන් 111අ වන ව්‍යවස්ථාව ඇතුළත් කිරීම.
කිලිනොච්චිය පරිපාලන දිස්ත්‍රික්කයක් ලෙස එකතු කිරීම සඳහා පළමුවන උපලේඛනය සංශෝධනය කිරීම.
අවසන් යාවත්කාලීන කිරීම 2012-12-11
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






