පාර්ලිමේන්තු කාල පරිච්ඡේද
පාර්ලිමේන්තුවල නාම යෝජනා, මැතිවරණ, විසුරුවා හැරීම් සහ කාල සීමාවන් පිළිබඳ දිනයන්
|
ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව |
|
| නාම යෝජනා භාරදීම | 1931 මැයි 04 |
| මහ මැතිවරණය | 1931 ජුනි 13, 15, 16, 17, 18, 19 සහ 20 (දින 7යි) |
| විසුරුවා හැරිය දිනය | 1935 දෙසැම්බර් 07 |
| කාල සීමාව | අවුරුදු 4 මාස 5 දින 1 |
|
දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාව |
|
| නාම යෝජනා භාරදීම | 1936 ජනවාරි 15 |
| මහ මැතිවරණය | 1936 පෙබරවාරි 22, 24, 25, 26, 27, 28, 29 සහ මාර්තු 2, 3, 5, 7 (දින 11යි) |
| විසුරුවා හැරිය දිනය | 1947 ජුලි 04 |
| කාල සීමාව |
අවුරුදු 11 මාස 3 දින 18 |
|
ප්‍රථම පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
|
| නාම යෝජනා භාරදීම | 1947 ජුලි 26 |
| මහ මැතිවරණය | 1947 අගෝස්තු 23, 25, 26, 27, 28, 30 සහ සැප්තැම්බර් 1, 4, 6, 8, 9, 10, 11, 13, 15, 16, 17, 18, 20 (දින 19යි) |
| ප්‍රථම රැස්වීම | 1947 ඔක්‌තෝබර් 14 |
| විසුරුවා හැරිය දිනය | 1952 අප්‍රේල් 08 |
| කාල සීමාව | අවුරුදු 4 මාස 5 දින 25 |
| දෙවන පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය | |
| නාම යෝජනා භාරදීම | 1952 අප්‍රේල් 28 |
| මහ මැතිවරණය | 1952 මැයි 24, 26, 28 සහ 30 (දින 4යි) |
| ප්‍රථම රැස්වීම | 1952 ජුනි 09 |
| විසුරුවා හැරිය දිනය | 1956 පෙබරවාරි 18 |
| කාල සීමාව | අවුරුදු 3 මාස 8 දින 10 |
|
තෙවන පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
|
| නාම යෝජනා භාරදීම | 1956 මාර්තු 08 |
| මහ මැතිවරණය | 1956 අප්‍රේල් 5, 7 සහ 10 (දින 3යි) |
| ප්‍රථම රැස්වීම | 1956 අප්‍රේල් 19 |
| විසුරුවා හැරිය දිනය | 1959 දෙසැම්බර් 05 |
| කාල සීමාව | අවුරුදු 3 මාස 7 දින 17 |
| සිව්වන පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය | |
| නාම යෝජනා භාරදීම | 1960 ජනවාරි 04 |
| මහ මැතිවරණය | 1960 මාර්තු 19 |
| ප්‍රථම රැස්වීම | 1960 මාර්තු 30 |
| විසුරුවා හැරිය දිනය | 1960 අප්‍රේල් 23 |
| කාල සීමාව | දින 24 |
| (සිව්වන පාර්ලිමේන්තුව සඳහා වූ මහ මැතිවරණය ප්‍රථම වතාවට එකම දිනයකදී පවත්වනු ලැබිණ) | |
| පස්වන පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය | |
| නාම යෝජනා භාරදීම | 1960 මැයි 20 |
| මහ මැතිවරණය | 1960 ජුලි 20 |
| ප්‍රථම රැස්වීම | 1960 අගෝස්තු 05 |
| විසුරුවා හැරිය දිනය | 1964 දෙසැම්බර් 17 64.12.17 දිනැති අංක 14259 දරන ගැසට් පත්‍රය |
| කාල සීමාව | අවුරුදු 4 මාස 4 දින 13 |
| හයවන පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය | |
| නාම යෝජනා භාරදීම | 1965 ජනවාරි 11 |
| මහ මැතිවරණය | 1965 මාර්තු 22 |
| ප්‍රථම රැස්වීම | 1965 අප්‍රේල් 05 |
| විසුරුවා හැරිය දිනය | 1970 මාර්තු 25 70.03.25 දිනැති අංක 14898/7 දරන ගැසට් පත්‍රය |
| කාල සීමාව | අවුරුදු 4 මාස 11 දින 20 |
| සත්වන පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය | |
| නාම යෝජනා භාරදීම | 1970 අප්‍රේල් 23 |
| මහ මැතිවරණය | 1970 මැයි 27 |
| ප්‍රථම රැස්වීම | 1970 ජුනි 07 |
| කාල සීමාව | අවුරුදු 1 මාස 11 දින 15 |
| (1972 මැයි 22 දින ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමග සත්වන පාර්ලිමේන්තුව වෙනුවට ජාතික රාජ්‍ය සභාව පිහිටවනු ලැබිණ) | |
| ප්‍රථම ජාතික රාජ්‍ය සභාව | |
| ප්‍රථම රැස්වීම | 1972 මැයි 22 |
| විසුරුවා හැරිය දිනය | 1977 මැයි 18 77.05.18 දිනැති අංක 265/8 දරන ගැසට් පත්‍රය |
| කාල සීමාව | අවුරුදු 4 මාස 11 දින 26 |
| දෙවන ජාතික රාජ්‍ය සභාව | |
| නාම යෝජනා භාරදීම | 1977 ජුනි 06 |
| මහ මැතිවරණය | 1977 ජුලි 21 |
| ප්‍රථම රැස්වීම | 1977 අගෝස්තු 04 |
| කාල සීමාව | අවුරුදු 1 මාස 1 දින 3 |
| (1978 සැප්තැම්බර් 7 වෙනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමග දෙවන ජාතික රාජ්‍ය සභාව වෙනුවට ප්‍රථම පාර්ලිමේන්තුව පිහිටවනු ලැබිණ) | |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රථම පාර්ලිමේන්තුව | |
| ප්‍රථම රැස්වීම | 1978 සැප්තැම්බර් 07 |
| (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිව්වන සංශෝධනය* මගින් ප්‍රථම පාර්ලිමේන්තුවේ කාල සීමාව 1989 අගෝස්තු 4 දින දක්වා දීර්ඝ කරනු ලැබිණ) | |
| *(ජනමත විචාරණය 1982 දෙසැම්බර් 22) | |
| විසුරුවා හැරිය දිනය | 1988 දෙසැම්බර් 20 88.12.20 දිනැති අංක 537/2 දරන ගැසට් පත්‍රය |
| කාල සීමාව | අවුරුදු 10 මාස 3 දින 13 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවන පාර්ලිමේන්තුව | |
| නාම යෝජනා භාරදීම | 1989 ජනවාරි 06 88.12.20 දිනැති අංක 537/2 දරන ගැසට් පත්‍රය |
| මහ මැතිවරණය | 1989 පෙබරවාරි 15 88.12.20 දිනැති අංක 537/2 දරන ගැසට් පත්‍රය |
| ප්‍රථම රැස්වීම | 1989 මාර්තු 09 88.12.20 දිනැති අංක 537/2 දරන ගැසට් පත්‍රය |
| විසුරුවා හැරිය දිනය | 1994 ජුනි 24 94.06.24 දිනැති අංක 824/18 දරන ගැසට් පත්‍රය |
| කාල සීමාව | අවුරුදු 5 මාස 3 දින 15 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෙවන පාර්ලිමේන්තුව | |
| නාම යෝජනා භාරදීම | 1994 අගෝස්තු 16 94.06.24 දිනැති අංක 824/18 දරන ගැසට් පත්‍රය |
| මහ මැතිවරණය | 1994 අගෝස්තු 25 94.08.24 දිනැති අංක 833/9 දරන ගැසට් පත්‍රය |
| ප්‍රථම රැස්වීම | 1994 අගෝස්තු 25 94.08.24 දිනැති අංක 833/9 දරන ගැසට් පත්‍රය |
| විසුරුවා හැරිය දිනය | 2000 අගෝස්තු 18 2000.08.18 දිනැති අංක 1145/26 දරන ගැසට් පත්‍රය |
| කාල සීමාව | අවුරුදු 5 මාස 11 දින 23 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සිව්වන පාර්ලිමේන්තුව | |
| නාම යෝජනා කාල සීමාව | 2000 අගෝස්තු 28 - 2000 සැප්තැම්බර් 04 2000.08.18 දිනැති අංක 1145/26 දරන ගැසට් පත්‍රය |
| මහ මැතිවරණය | 2000 ඔක්‌තෝබර් 10 2000.08.18 දිනැති අංක 1145/26 දරන ගැසට් පත්‍රය |
| ප්‍රථම රැස්වීම | 2000 ඔක්‌තෝබර් 18 ප.ව. 2.30 |
| විසුරුවා හැරිය දිනය | 2001 ඔක්‌තෝබර් 10 2001.10.10 දිනැති අංක 1205/12 දරන ගැසට් පත්‍රය |
| කාල සීමාව | මාස 11 දින 22 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන පාර්ලිමේන්තුව | |
| නාම යෝජනා කාල සීමාව | 2001 ඔක්තෝබර් 20 - 2001 ඔක්තෝබර් 27 2001.10.10 දිනැති අංක 1205/12 දරන ගැසට් පත්‍රය |
| මහ මැතිවරණය | 2001 දෙසැම්බර් 05 2001.10.10 දිනැති අංක 1205/12 දරන ගැසට් පත්‍රය |
| ප්‍රථම රැස්වීම | 2001 දෙසැම්බර් 19 2001.12.12 දිනැති අංක 1214/23 දරන ගැසට් පත්‍රය |
| විසුරුවා හැරිය දිනය | 2004 පෙබරවාරි 07 2004.02.07 දිනැති අංක 1326/13 දරන ගැසට් පත්‍රය |
| කාල සීමාව | අවුරුදු 2 මාස 1 දින 18 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවන පාර්ලිමේන්තුව | |
| නාම යෝජනා කාල සීමාව | 2004 පෙබරවාරි 17 - 2004 පෙබරවාරි 24 2004.02.07 දිනැති අංක 1326/13 දරන ගැසට් පත්‍රය |
| මහ මැතිවරණය | 2004 අප්‍රේල් 02 2004.02.07 දිනැති අංක 1326/13 දරන ගැසට් පත්‍රය |
| ප්‍රථම රැස්වීම | 2004 අප්‍රේල් 22 2004.02.07 දිනැති අංක 1326/13 දරන ගැසට් පත්‍රය |
| විසුරුවා හැරිය දිනය | 2010 පෙබරවාරි 09 2010.02.09 දිනැති අංක 1640/16 දරන ගැසට් පත්‍රය |
| කාල සීමාව | අවුරුදු 5 මාස 9 දින 17 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන පාර්ලිමේන්තුව | |
| නාම යෝජනා කාල සීමාව | 2010 පෙබරවාරි 19 - 2010 පෙබරවාරි 26 2010.02.09 දිනැති අංක 1640/16 දරන ගැසට් පත්‍රය |
| මහ මැතිවරණය | 2010 අප්‍රේල් 08 සහ 20 2010.02.09 දිනැති අංක 1640/16 දරන ගැසට් පත්‍රය සහ 2010.04.10 දිනැති අංක 1648/16 දරන ගැසට් පත්‍රය |
| ප්‍රථම රැස්වීම | 2010 අප්‍රේල් 22 2010.02.09 දිනැති අංක 1640/16 දරන ගැසට් පත්‍රය |
| විසුරුවා හැරිය දිනය | 2015 ජුනි 26 2015.06.26 දිනැති අංක 1920/38 දරන ගැසට් පත්‍රය |
| කාල සීමාව | අවුරුදු 5 මාස 2 දින 3 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව | |
| නාම යෝජනා කාල සීමාව | 2015 ජුලි 06 - 2015 ජුලි 13 2015.06.26 දිනැති අංක 1920/38 දරන ගැසට් පත්‍රය |
| මහ මැතිවරණය | 2015 අගෝස්තු 17 2015.06.26 දිනැති අංක 1920/38 දරන ගැසට් පත්‍රය |
| ප්‍රථම රැස්වීම | 2015 සැප්තැම්බර් 01 2015.08.26 දිනැති අංක 1929/13 දරන ගැසට් පත්‍රය |
| විසුරුවා හැරිය දිනය | 2020 මාර්තු 02 2020.03.02 දිනැති අංක 2165/8 දරන ගැසට් පත්‍රය |
| කාල සීමාව | අවුරුදු 4 මාස 6 දින 1 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව | |
| නාම යෝජනා කාල සීමාව | 2020 මාර්තු 12 - 2020 මාර්තු 19 2020.03.02 දිනැති අංක 2165/8 දරන ගැසට් පත්‍රය |
| මහ මැතිවරණය | 2020 අගෝස්තු 05 2020.06.10 දිනැති අංක 2179/17 දරන ගැසට් පත්‍රය |
| ප්‍රථම රැස්වීම | 2020 අගෝස්තු 20 2020.08.03 දිනැති අංක 2187/2 දරන ගැසට් පත්‍රය |
| විසුරුවා හැරිය දිනය | 2024 සැප්තැම්බර් 24 2024.09.24 දිනැති අංක 2403/13 දරන ගැසට් පත්‍රය |
| කාල සීමාව | අවුරුදු 4 මාස 1 දින 4 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව | |
| නාම යෝජනා කාල සීමාව | 2024 ඔක්තෝබර් 04 - 2024 ඔක්තෝබර් 11 2024.09.24 දිනැති අංක 2403/13 දරන ගැසට් පත්‍රය |
| මහ මැතිවරණය | 2024 නොවැම්බර් 14 2024.09.24 දිනැති අංක 2403/13 දරන ගැසට් පත්‍රය |
| ප්‍රථම රැස්වීම | 2024 නොවැම්බර් 21 2024.11.12 දිනැති අංක 2410/02 දරන ගැසට් පත්‍රය |
අවසන් යාවත්කාලීන කිරීම 2024-11-25
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






