කථානායකවරු
| ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව | 1931 - 1935 |
|
ගරු ඒ. එෆ්. මොලමුරේ මහතා |
1931 ජූලි 07 - 1934 දෙසැම්බර් 10 |
| (ඒ. එෆ්. මොලමුරේ මහතා ශ්‍රී ලංකාවේ (ලංකාවේ) ප්‍රථම කථානායකවරයා විය) | |
|
ගරු එෆ්. ඒ ඔබේසේකර මහතා |
1934 දෙසැම්බර් 11 - 1935 දෙසැම්බර් 07 |
| (මොලමුරේ මහතා ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඔබේසේකර මහතා කථානායක වශයෙන් පත් කැරිණි) | |
| දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාව | 1936 - 1947 |
| 1936 මාර්තු 17 - 1947 ජූලි 04 |
| ප්‍රථම පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) | 1947 - 1952 |
|
ගරු ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා |
1947 ඔක්තෝබර් 14 - 1951 ජනවාරි 25 |
|
ගරු ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් මහතා |
1951 පෙබරවාරි 13 - 1952 අප්‍රේල් 08 |
| (ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාගේ අභාවයෙන් පසු පීරිස් මහතා කථානායකවරයා වශයෙන් පත් කරන ලදී) | |
| දෙවැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) | 1952 - 1956 |
|
ගරු ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් මහතා |
1952 ජුනි 09 - 1956 පෙබරවාරි 18 |
| තෙවැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) | 1956 - 1959 |
|
ගරු එච්. එස්. ඉස්මයිල් මහතා |
1956 අප්‍රේල් 19 - 1959 දෙසැම්බර් 05 |
| සිව්වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) | මාර්තු - අප්‍රේල් 1960 |
|
ගරු ටී. බී. සුබසිංහ මහතා |
1960 මාර්තු 30 - 1960 අප්‍රේල් 23 |
| (සුළුතර ආණ්ඩුවේ නාමිකයා වූ ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් මහතා විපක්ෂයේ බහුතර ඡන්දයෙන් පරාජය කිරීමට සුබසිංහ මහතා සමත් විය) | |
| පස්වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) | 1960 - 1964 |
|
ගරු ආර්. එස්. පැල්‌පොල මහතා |
1960 අගෝස්තු 05 - 1964 ජනවාරි 24 |
|
ගරු හියු ප්‍රනාන්දු මහතා |
1964 ජනවාරි 24 - 1964 දෙසැම්බර් 17 |
| (පැල්‌පොල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ප්‍රනාන්දු මහතා කථානායකධුරයට පත් කෙරිණි) | |
| හයවැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) | 1965 - 1970 |
|
ගරු ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් මහතා |
1965 අප්‍රේල් 05 - 1967 සැප්තැම්බර් 21 |
|
ගරු ෂර්ලි කොරයා මහතා |
1967 සැප්තැම්බර් 27 - 1970 මාර්තු 25 |
| (ශ්‍රීමත් ඇල්බට් පීරිස් මහතාගේ අභාවයෙන් පසු කොරයා මහතාව කථානායකවරයා වශයෙන් පත් කෙරිණි) | |
| සත්වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) | 1970 - 1972 |
|
ගරු ස්ටැන්ලි තිලකරත්න මහතා |
1970 ජුනි 07 - 1972 මැයි 22 |
| ප්‍රථම ජාතික රාජ්‍ය සභාව | 1972 - 1977 |
|
ගරු ස්ටැන්ලි තිලකරත්න මහතා |
1972 මැයි 22 - 1977 මැයි 18 |
| දෙවැනි ජාතික රාජ්‍ය සභාව | 1977 - 1978 |
|
ගරු ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මහතා |
1977 අගෝස්තු 04 - 1978 සැප්තැම්බර් 07 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රථම පාර්ලිමේන්තුව | 1978 - 1988 |
|
ගරු ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මහතා |
1978 සැප්තැම්බර් 07 - 1978 සැප්තැම්බර් 13 |
|
ගරු එම්. ඒ. බාකීර් මාකර් මහතා |
1978 සැප්තැම්බර් 21 - 1983 අගෝස්තු 30 |
| (ආචාර්ය ආනන්දතිස්ස ද අල්විස් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු බාකීර් මාකර් මහතා කථානායකවරයා වශයෙන් පත්කරන ලදී) | |
|
ගරු ඊ. එල්. සේනානායක මහතා |
1983 සැප්තැම්බර් 06 - 1988 දෙසැම්බර් 20 |
| (බාකීර් මාකර් මහතා ඉල්ලා අස්වීම නිසා සේනානායක මහතා කථානායකවරයා වශයෙන් පත්කරන ලදී) | |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවැනි පාර්ලිමේන්තුව | 1989 - 1994 |
|
ගරු එම්. එච්. මොහොමඩ් මහතා |
1989 මාර්තු 09 - 1994 ජුනි 24 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෙවැනි පාර්ලිමේන්තුව | 1994 - 2000 |
| ගරු කේ. බී. රත්නායක මහතා (ජාතික ලැයිස්තුව) |
1994 අගෝස්තු 25 - 2000 අගෝස්තු 18 2000 සැප්තැම්බර් 14 - 2000 ඔක්‌තෝබර් 10 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ සිව්වැනි පාර්ලිමේන්තුව | 2000 - 2001 |
|
ගරු අනුර බණ්ඩාරනායක මහතා |
2000 ඔක්තෝබර් 18 - 2001 ඔක්‌තෝබර් 10 |
| (විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කථානායකධුරයට ඒකච්ඡන්දයෙන් පත්විය) | |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වැනි පාර්ලිමේන්තුව | 2001 - 2004 |
|
ගරු ජෝශප් මයිකල් පෙරේරා මහතා |
2001 දෙසැම්බර් 19 - 2004 පෙබරවාරි 07 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවැනි පාර්ලිමේන්තුව | 2004 - 2010 |
|
ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා |
2004 අප්‍රේල් 22 - 2010 පෙබරවාරි 09 2010 මාර්තු 09 - 2010 අප්‍රේල් 20 |
| (එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමික ඩී. ඊ. ඩබ්ලිව්. ගුණසේකර මහතා පරදවා ඡන්ද 109 ට 110 ක් ලැබූ විපක්ෂයේ නාමික එක්සත් ජාතික පක්ෂයේ වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා කථානායකධූරයට වැඩි ඡන්දයෙන් පත්විය) | |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව | 2010 - 2015 |
|
ගරු චමල් රාජපක්ෂ මහතා |
2010 අප්‍රේල් 22 - 2015 ජුනි 26 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව | 2015 - 2020 |
|
ගරු කරු ජයසූරිය මහතා |
2015 සැප්තැම්බර් 01 - 2020 මාර්තු 02 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව | 2020 - 2024 |
| 2020 අගෝස්තු 20 - 2024 සැප්තැම්බර් 24 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව | 2024 - මේ දක්වා |
|
ගරු අසෝක සපුමල් රන්වල මහතා |
2024 නොවැම්බර් 21 - 2024 දෙසැම්බර් 13 |
|
ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා |
2024 දෙසැම්බර් 17 - මේ දක්වා |
| (රන්වල මහතා ඉල්ලා අස්වීම නිසා වික්‍රමරත්න මහතා කථානායකවරයා වශයෙන් තෝරා පත්කර ගන්නා ලදී) | |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






