මහජන පෙත්සම් කාරක සභාවට පෙත්සමක් ඉදිරිපත් කළ හැක්කේ රජයේ නිලධරයකු හෝ රාජ්‍ය සංස්ථාවක, පළාත් පාලන අධිකාරියක හෝ එවැනි වෙනත් රජයේ ආයතනයක නිලධරයකු විසින් සිදු කරන ලද මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් හෝ වෙනත් යම් අසාධාරණයක් සම්බන්ධයෙන් වේ.