ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කාරක සභා පුවත්

කට කතාවල කියන පරිදි අත්‍යාවශ්‍ය ඖෂධවල හිඟයක් නැහැ - සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා 2022-11-30
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14ක් සැපයීම සඳහා චීනය විසින් ලබා දී...  තව දුරටත්
විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා කැබිනට් මණ්ඩල කමිටු වාර්තාව පිළිබඳ ජාතික ප්‍රතිපත්ති අනුකමිටු සභාපතිවරයාගේ යෝජනා 08 වැනිදා ජාතික සභාවට 2022-11-29
මෙරට විදුලිබල ක්ෂේත්‍රය තුළ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ...  තව දුරටත්
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය රාජ්‍ය සහ පෞද්ගලික රෝහල්වලද ස්ථාපිත කිරීමට ජාතික සභා අනුකමිටුවේදී යෝජනා 2022-11-29
ආයුර්වේද වෛද්‍ය ක්‍ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ආයුර්වේද...  තව දුරටත්
රටේ ආර්ථිකයට දායක වීම සඳහා පාසල්වල භෞතික සම්පත් ඵලදායී ලෙස යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි - ආර්ථිකය ස්ථායීකරණයට අදාළ ජාතික සභා අනු කමිටු සභාපති පාඨලි චම්පික රණවක මහතා 2022-11-29
ආහාර නිෂ්පාදනය  තව දුරටත්
මෙරට ආයෝජනයන් සඳහා සුදුසු රටක් බව ලෝකයට පෙන්විය යුතුයි - පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ 2022-11-29
මෙරට ආයෝජනයන් සඳහා සුදුසු රටක් බව ලෝකයට පෙන්විය යුතු බව...  තව දුරටත්
රටේ ආර්ථික සංවර්ධනය මෙරට සදාචාරයට ගැලපෙන පරිදි සිදු කළ යුතුයි - සර්ව ආගමික නායකයෝ ජාතික සභා අනු කමිටුවට පෙන්වා දෙති 2022-11-29
-    මෙරට ඉහළම ආදායම් ලබන 20%ක පිරිසගෙන් 12% කට සමෘද්ධි...  තව දුරටත්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2022 ජුනි 30 දින වන විට ලැබිය යුතු මුලු හිඟ බදු, දඩ හා පොළී මුදල රුපියල් බිලියන 773 ක් - ‘කෝපා’ කමිටුවේදී හෙලි වෙයි 2022-11-28
•    රුපියල් බිලියන 10 ඉක්මවූ මුදලක් වැයකොට සකස් කළ RAMIS...  තව දුරටත්
ඉදිරියේදී රටේ සංවර්ධන කටයුතු රාජ්‍ය සහ පෞද්ගලික අංශවල හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක කිරීමට පියවර - අමාත්‍ය ප්‍රසන්න රණතුංග 2022-11-28
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩකටයුතු නැවැත්වීමෙන් විශාල...  තව දුරටත්
සතියක් ඇතුළත බිත්තරයක විකුණුම් මිළ ගණනය කොට ඉදිරිපත් කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් නියෝග කරයි 2022-11-26
2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ වන...  තව දුරටත්
අමාත්‍යාංශ ලේකම්වරු සිව්දෙනෙක්, සභාපතිවරයෙක් සහ තානාපතිවරයෙකුගේ පත් කිරීම් සඳහා උසස් නිලතල කාරක සභාවේ අනුමතිය 2022-11-26
අමාත්‍යාංශ ලේකම්වරුන් සිව්දෙනෙකුට  තව දුරටත්
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා කෘෂිකාර්මික අංශයට ප්‍රමාණවත් පොහොර සහ බීජ සැපයීමේ අවශ්‍යතාවය පිළිබඳව ආර්ථිකය ස්ථායිකරණයට අදාළ ජාතික සභා අනු කමිටුවේදී සාකච්ඡා 2022-11-26
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා කෘෂිකාර්මික අංශයට...  තව දුරටත්
ප්‍රතිපත්ති සම්පාදනය සඳහා විශ්වවිද්‍යාල සම්බන්ධකර ගැනීම පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ජාතික සභා අනු කමිටුවේදී සාකච්ඡා 2022-11-26
ජාතික ප්‍රතිපත්ති සැකසීම සදහා උපකුලපතිවරුන් හරහා ...  තව දුරටත්
රුපියල් මිලියන 600 ක හිඟ සේවක අර්ථසාධක ගෙවීම් පැහැර හැරීම හා රුපියල් මිලියන 300 ක ණය අයකර ගැනීම පිළිබඳ කඩිනම් වැඩපිළිවෙලක් යෝජනා කරන ලෙස ‘කෝප්’ කමිටුව ධීවර සංස්ථාවට දැනුම් දෙයි 2022-11-26
ප්‍රතිව්‍යුහගත කිරීමටත් යෝජනා කැඳවන ලෙස දැනුම් දෙයි...  තව දුරටත්
ජාතික සභාවේ යෝජනා සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව අධීක්ෂණයට විශේෂිත ව්‍යවස්ථාපිත ආයතනයක් පිහිටුවීම පිළිබඳ අවධානය 2022-11-25
ජාතික සභාව විසින් ගෙනෙනු ලබන යෝජනා සහ නිර්දේශ...  තව දුරටත්
ලැබී ඇති අමාත්‍ය මණ්ඩලය අනුමැතිය අනුව, සමෘද්ධි නිලධාරීන්ට හා ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව ලබාදීම සඳහා වහාම නීතිමය තත්ත්වය සකසන්න 2022-11-25
අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු  තව දුරටත්

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි